විස්ම - තාක්ෂණික තොරතුරු

විස්ම කියන්නේ මොකක්ද?

  • විස්ම යනු ලොව පුරා බිහිවන විස්මිත තාක්ෂණයන් සහ තාක්ෂණික නිෂ්පාදන සම්බන්ධයෙන් මහජනයා දැනුවත් කරමින් තොරතුරු ජනගත කරන ඩිජිටල් තොරතුරු සේවාවකි.

විස්ම මඟින් තාක්ෂණික තොරතුරු ගැන මහජනයා දැනුවත් කරන්නේ කොහොමද?

  • හෙළකුරු App එක තුළ ඇති “විස්ම” සේවාව ඔස්සේ යාවත්කාලීන තාක්ෂණික තොරතුරු සපයමින්.
  • වඩා වැදගත් තොරතුරු ගැන පරිශීලකයාගේ ජංගම දුරකථනයට Notifications එවමින්.

හෙළකුරු හරහා විස්ම වැනි තොරතුරු සේවාවක් සැපයීමේ අරමුණ මොකක්ද?

  • හෙළකුරේ පරම අරමුණ හෙවත් දැක්ම “ඩිජිටල් තාක්ෂණයන් හරහා මහජනයා සවිබලගැන්වීම” යි.
  • මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයින් වෙත සමීප වී ඇති තාක්ෂණික නිෂ්පාදනයක් ලෙසින්, නව තාක්ෂණයන් සහ තාක්ෂණික නිෂ්පාදන ගැන ශ්‍රී ලාංකීය මහජනයා දැනුවත් කිරීම සහ නව තාක්ෂණික නිර්මාණ පිළිබඳ උනන්දුවක් ඇති කිරීම, හෙළකුරේ දැක්මට අනුකූල මහජන සවිබලගැනීමක් ලෙස හෙළකුරු සලකයි.
  • විස්ම වැනි තාක්ෂණ තොරතුරු සේවාවක් හෙළකුරු හරහා හඳුන්වාදීමේ අරමුණ එයයි.

විස්ම සඳහා තොරතුරු සැපයෙන්නේ කොහෙන්ද?

විස්ම තොරතුරු සේවාව සැපයෙන්නේ කුමන හෙළකුරු සංස්කරණ හරහාද?


© මුද්‍රිත හෝ අන්තර්ජාල ලිපි සඳහා උපුටා ගන්නේ නම් මූලාශ්‍රය ලෙස https://facts.helakuru.lk සඳහන් කරන්න.



මීළඟ ලිපිය

සමාජ වේදිකා : සිතළු - හෙළ නිර්මාණ වේදිකාව

Still need help? Get in touch!
Last updated on 16th Apr 2022